ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය බැඳෙන්නද ඉන්නේ? අයදුම්පත් Online ක්‍රමයට - මෙන්න අවසන් දිනේ

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විසින් 2026 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව ක්‍රමය යටතේ පූර්ණ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව, විශේෂ කුසලතා සහිත, අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් හයක් එක් වර සමත් වූ හෝ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් හයක් එක් වර සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

සියලුම අයදුම්පත් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ 2026 ජූලි 05 දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී ඇත.

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ

රටේ ආහාර හිඟයක් නැහැ - එල්නිනෝ නෙමෙයි මොනවා ආවත් රටේ ආහාර තියෙනවා - අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම

රටේ ආහාර හිඟයක් නැහැ - එල්නිනෝ නෙමෙයි මොනවා ආවත් රටේ ආහාර තියෙනවා - අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම