ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
සේරුවිල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 120,588ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ පසු විය.
එමෙන්ම, අනුර කුමාර මහතා ඡන්ද 49,886ක් ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 40,496ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 86,394ක් ලබාගෙන සමගි ජන බලවේගය මුල් තැනට පත් විය.එය ප්‍රකාශයක් ලෙස 40.56%ක් වුණ අතර ලැබූ ආසන සංඛ්‍යාව 2කී.
එමෙන්ම,මනාප 68,681ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවෙනි තැනා පත් වූ අතර එය 32.25%ක ප්‍රතිශතයක් ය.ලැබූ ආසන සංඛ්‍යාව 1කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් 83,638ක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය පළමු තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 46.36%කී. එමෙන්ම, එහි දෙවෙනි තැනට පත් වුයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.ඒ මනාප 45,895ක් ලබාගෙනයි.ලැබූ ආසන සංඛ්‍යාව 1කී.