රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Ratnapura Sri Lanka Podujana Peramuna Samagi Jana Balawegaya General Election 2024 National People's Power - NPP
By krishani Nov 14, 2024 03:40 PM GMT
krishani

krishani

Report

2024 මහ මැතිවරණය - රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

කොලොන්න ඡන්න බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය 

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

බලංගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

පැල්මඩුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

කලවාන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

රක්වාන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

නිවිතිගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

රත්නපුර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

ඇහැළියගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Rathnapura District Result

2020 මහ මැතිවරණය


2020 මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 446,668ක් ලබා ගනිමින් ආසන අටක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 68.86%කි.

මෙහිදී සමගි ජනන බලවේගය මනාප 155,759 ක් ලබා ගනිමින් ආසන තුනක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 24.01%කි.

2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 17,611ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.72%කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 323,636ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන හයක් දිනා ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 51.19%කි.

මේ අතර මනාප 284,117 ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආසන පහක් දිනා ගැනීමට සමත් වුණා. එය ප්‍රතිශතයක් ලෙස 44.94%කි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට හිමිකර ගැනීමට හැකි වුණේ මනාප 21,525ක් පමණ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.4%කි. 

ReeCha