පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

Report

2024 මහ මැතිවරණය 

පුත්තලම දිස්ත්‍රික්කය සමස්ථ ප්‍රතිඵලය 

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

පුත්තලම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

වෙන්නප්පුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

හලාවත ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

ආණමඩුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

නාත්තන්ඩිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Puttalam District Result

මේ අතර,2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 207, 134 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම පසු විය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 173,382ක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 60,719ක් පමණී.

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 220,566ක් ලබාගෙන පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය 57.26%ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 5කී.

එමෙන්ම, මනාප 20,183ක් ලබා සමගි ජන බලවේගය දෙවෙනි තැනට පත් විය.එය 20.81%ක ප්‍රතිශතයක් වූ අතර ලැබු ආසන සංඛ්‍යාව 2කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 180,185ක් ලබා එක්සත් ජාතික පක්ෂය මුල් තැනට පත් විය.එය 50.4%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 5කී.

එමෙන්ම, දෙවෙනි තැනට මනාප 153,130ක් ලබා එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් විය.එය 42 83%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 3ක් විය.