පුත්තලම දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
නාත්තන්ඩිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර,2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 207, 134 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම පසු විය.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 173,382ක් ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 60,719ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 220,566ක් ලබාගෙන පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය 57.26%ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 5කී.
එමෙන්ම, මනාප 20,183ක් ලබා සමගි ජන බලවේගය දෙවෙනි තැනට පත් විය.එය 20.81%ක ප්‍රතිශතයක් වූ අතර ලැබු ආසන සංඛ්‍යාව 2කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 180,185ක් ලබා එක්සත් ජාතික පක්ෂය මුල් තැනට පත් විය.එය 50.4%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 5කී.
එමෙන්ම, දෙවෙනි තැනට මනාප 153,130ක් ලබා එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් විය.එය 42 83%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 3ක් විය.
-
NPP 4328568
Jathika Jana Balawegaya
61.84% -
SJB 1319987
Samagi Jana Balawegaya
18.86% -
NDF 320383
New Democratic Front
4.58% -
SLPP 223722
Sri Lanka Podujana Peramuna
3.2% -
OTHERS 806442
All Other Parties
11.52%