පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය - පොලොන්නරුව දිස්ත්‍රික්කය
මැදිරිගිරිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පොලොන්නරුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මින්නේරිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් රැදින.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මනාප 130,880 (46.12%) ක් ලබා ගැණින.
එමෙන්ම,සජිත් ප්‍රේමදාස මහතා මනාප 100,730 (35.49%)ක් ද රනිල් වික්‍රමසිංහ මනාප 36,908 (13%) ක් ලබා ගැණින.
නාමල් රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 5,594 (1.97%) ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 180,847ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ පළමු තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 73.66%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4ක් විය.
එමෙන්ම, මනාප 47,781ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය එහි දෙවන තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 19.46%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 1ක් විය.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 118,845ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පෙරමුණට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 50.26%කී.ඒ අනුව ලැබූ ආසන සංඛ්‍යාව 3ක් විය.
එමෙන්ම, මනාප 103,172ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 43.63%කි.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 2ක් විය.
