නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Report
2024 මහ මැතිවරණ - නුවරඑළිය දිස්ත්‍රික්කය 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Nuwaraeliya District Result

මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Nuwaraeliya District Result

හඟුරංකෙත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Nuwaraeliya District Result

කොත්මලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Nuwaraeliya District Result


නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Nuwaraeliya District Result

මේ අතර, 2024 - ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය මත සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 201,814 ක් ලබාගෙන එහි පෙරෙමුණ ලබා ගත්තේ ය.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 138,619 ක් ලබා දෙවන තැනට පත් විය. කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 105,057 ක් පමණී. 

2020 මහ මැතිවරණය 

2020 මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 230,389ක් ලබා ගනිමින් ආසන පහක ජය හිමි කර ගැනීමට සමත් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 54.47%කි මෙහිදී සමගි ජනන බලවේගය මනාප 132,008 ක් ලබා ගනිමින් ආසන තුනක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 31.21%කි.

2015 මහ මැතිවරණය 

2015 මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මනාප 228,920ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 59.01% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන පහක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම මනාප 147,348ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 3ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 37.96% කි.

මේ අතට ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 5,590 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 1.44%කි.