මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Matara SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Piyumika Nov 14, 2024 07:09 PM GMT
Piyumika

Piyumika

Report

2024 මහ මැතිවරණය - මාතර දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

වැලිගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

කඹුරුපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

දෙනියාය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

හක්මන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

අකුරැස්ස ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

මාතර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matara District Live Result

මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත් වීය.

ඒ ඡන්ද 287,662ක් ලබා ගනිමින් ය.

එමෙන්ම,

සජිත් ප්‍රේමදාස  - 147,462

රනිල් වික්‍රමසිංහ - 79,249

නාමල් රාජපක්ෂ- 14,962

දිලිත් ජයවීර - 7315 2020

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 352,217ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.එය ප්‍රතිශතයක් ලෙස 73.63%කී.ලැබූ ආසන සංඛ්‍යාව 6කී.

එමෙන්ම,මනාප 72,740ක් ලබාගෙන එහි දෙවෙනි තැනට සමගි ජන බලවේගය පත් විය.එය 15.21ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 1කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 250,505ක් ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 52.44%කී.ලැබූ ආසන සංඛ්‍යාව 5කී.

එමෙන්ම, මනාප 186,675ක් ගෙන එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් විය.ප්‍රතිශතයක් ලෙස එය 39.08%කී.ලැබූ ආසන සංඛ්‍යාව 03කී.

ReeCha