මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය - මාතර දිස්ත්‍රික්කය
වැලිගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කඹුරුපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
දෙනියාය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
හක්මන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
අකුරැස්ස ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මාතර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත් වීය.
ඒ ඡන්ද 287,662ක් ලබා ගනිමින් ය.
එමෙන්ම,
සජිත් ප්‍රේමදාස - 147,462
රනිල් වික්‍රමසිංහ - 79,249
නාමල් රාජපක්ෂ- 14,962
දිලිත් ජයවීර - 7315 2020
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 352,217ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.එය ප්‍රතිශතයක් ලෙස 73.63%කී.ලැබූ ආසන සංඛ්‍යාව 6කී.
එමෙන්ම,මනාප 72,740ක් ලබාගෙන එහි දෙවෙනි තැනට සමගි ජන බලවේගය පත් විය.එය 15.21ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 1කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 250,505ක් ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 52.44%කී.ලැබූ ආසන සංඛ්‍යාව 5කී.
එමෙන්ම, මනාප 186,675ක් ගෙන එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් විය.ප්‍රතිශතයක් ලෙස එය 39.08%කී.ලැබූ ආසන සංඛ්‍යාව 03කී.
-
NPP 4328568
Jathika Jana Balawegaya
61.84% -
SJB 1319987
Samagi Jana Balawegaya
18.86% -
NDF 320383
New Democratic Front
4.58% -
SLPP 223722
Sri Lanka Podujana Peramuna
3.2% -
OTHERS 806442
All Other Parties
11.52%