මාතලේ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
ලග්ගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මාතලේ ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය
මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත් විය.
ඒ ඡන්ද 140,544ක් ලබා ගනිමින් ය.
එමෙන්ම,
සජිත් ප්‍රේමදාස -121,803
රනිල් වික්‍රමසිංහ - 53,829
නාමල් රාජපක්ෂ- 10,327
දිලිත් ජයවීර - 2835
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් මනාප 138,241ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 49.84% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන තුනක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම මනාප 126,315ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 2ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 45.54% කි.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 10,947 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.95%කි.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 188,779ක් ලබා ගනිමින් ආසන හතරක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 65.53%කි.
මෙහිදී සමගි ජන බලවේගය මනාප 73,955 ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 25.67%කි. 2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 7542ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.62%කී.
-
NPP 3475015
Jathika Jana Balawegaya
62.73% -
SJB 1030556
Samagi Jana Balawegaya
18.6% -
NDF 268838
New Democratic Front
4.85% -
SLPP 183701
Sri Lanka Podujana Peramuna
3.32% -
OTHERS 581397
All Other Parties
10.5%