මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Samagi Jana Balawegaya Election General Election 2024 Sri Lanka General Election 2024 National People's Power - NPP
By krishani Nov 14, 2024 06:48 PM GMT
krishani

krishani

Report

2024 මහ මැතිවරණය - මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

දඹුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

ලග්ගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

රත්තොට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

මාතලේ ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Matale District Live Result

මේ අතර, 2024 ජනාධිපතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත් විය.

ඒ ඡන්ද 140,544ක් ලබා ගනිමින් ය.

එමෙන්ම,

සජිත් ප්‍රේමදාස  -121,803

රනිල් වික්‍රමසිංහ - 53,829

නාමල් රාජපක්ෂ- 10,327

දිලිත් ජයවීර - 2835

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් මනාප 138,241ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 49.84% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන තුනක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම මනාප 126,315ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 2ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 45.54% කි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 10,947 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.95%කි. 

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 188,779ක් ලබා ගනිමින් ආසන හතරක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 65.53%කි.

මෙහිදී සමගි ජන බලවේගය මනාප 73,955 ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 25.67%කි. 2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 7542ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.62%කී.

ReeCha