කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
වාරියපොල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ගල්ගමුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
දොඩංගස්ලන්ද ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
නිකවැරටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බිංගිරිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
යාපහුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
දඹදෙණිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පඬුවස්නුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කටුගම්පොල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පොල්ගහවෙල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කුරුණෑගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 544,763ක් ලබාගෙන එහි පෙරමුණේ පසු විය.
එමෙන්ම, දෙවෙනියට මනාප 368,290ක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාව 146,520ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 649,965ක් ලබාගෙන පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 66.92% කී.ලැබූ ආසන සංඛ්‍යාව 11කී.
එමෙන්ම, මනාප 244,860ක් සමගි ජන බලවේගය ලබා ගනු ලැබීය.එය 25.21%ක ප්‍රතිශතයක් වූ අතර ලැබු ආසන සංඛ්‍යාව 4ක් විය.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 474,124ක් ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය මුල් තැනට පත් විය.එය 49.26%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 8කී.
එමෙන්ම, මනාප 441,275ක් ලබා එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් විය.එය 45.85%ක ප්‍රතිශතයක් වූ අතර ලැබු ආසන සංඛ්‍යාව 7කී.
-
NPP 5475765
Jathika Jana Balawegaya
61.61% -
SJB 1649123
Samagi Jana Balawegaya
18.56% -
NDF 404105
New Democratic Front
4.55% -
SLPP 278977
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1079439
All Other Parties
12.15%