කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Report
2024 මහ මැතිවරණය - කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

දැදිගම ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

දැරණියගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

ගලිගමුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result


රුවන්වැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

කෑගල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result


මාවනැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

රඹුක්කන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

අරනායක ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kegalle District Live Result


2020 මහ මැතිවරණය 

2020 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 331.573ක් ලබා ගනිමින් ආසන හතක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 66.29%කි

මෙහිදී සමගි ජනන බලවේගය මනාප 131,317 ක් ලබා ගනිමින් ආසන දෙකක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 26.25%කි.

2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 14,033ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.81%කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 247,467ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 49.52% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන පහක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම මනාප 227,208ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 4ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 45.47% කි.

මේ අතට ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 18,184 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.64%කි