කෑගල්ල දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
ගලිගමුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
රුවන්වැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කෑගල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මාවනැල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
යටියන්තොට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
රඹුක්කන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
අරනායක ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 331.573ක් ලබා ගනිමින් ආසන හතක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 66.29%කි
මෙහිදී සමගි ජනන බලවේගය මනාප 131,317 ක් ලබා ගනිමින් ආසන දෙකක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 26.25%කි.
2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 14,033ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.81%කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 247,467ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 49.52% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන පහක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම මනාප 227,208ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 4ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 45.47% කි.
මේ අතට ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 18,184 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.64%කි
-
NPP 4417519
Jathika Jana Balawegaya
61.5% -
SJB 1354239
Samagi Jana Balawegaya
18.85% -
NDF 328672
New Democratic Front
4.58% -
SLPP 228307
Sri Lanka Podujana Peramuna
3.18% -
OTHERS 853734
All Other Parties
11.89%