මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය
මහනුවර සමස්ත ඡන්ද ප්‍රතිඵලය
හාරිස්පත්තුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ගම්පොළ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
උඩුනුවර ඡන්ද බර ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
යටිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
සෙංකඩගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
උඩදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පාතදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ගලගෙදර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
තෙල්දෙණිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
හෙවාහැට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කුණ්ඩසාලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මහනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය මත අනුර කුමාර දිසානායක 394,534 (42.26%) ක් ලබා එහි පෙරමුණේ පසු විය.
එමෙන්ම,
සජිත් ප්‍රේමදාස 323,998 (34.71%)
රනිල් වික්‍රමසිංහ 162,707 (17.43%)
නාමල් රාජපක්ෂ 19,403 (2.08%)
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 477,446ක් ලබා ගනිමින් ආසන අටක ජය හිමි කර ගැනීමට සමත් වුණා.
එය ප්‍රතිශතයක් ලෙස 58.76%කි. මෙහිදී සමගි ජනන බලවේගය මනාප 234,523 ක් ලබා ගනිමින් ආසන හතරක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 28.86%කි.
2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 22,997ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.83%කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 440,761ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 55.57% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන හතක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම මනාප 309,152ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 3ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 38.98% කි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 30,669 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.87%කි.
