මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය

Kandy Election General Election 2024 Parliament Election 2024 Sri Lanka General Election 2024
By krishani Nov 14, 2024 08:35 PM GMT
krishani

krishani

Report

2024 මහ මැතිවරණය 

සෙංකඩගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

උඩදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

පාතදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

ගලගෙදර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

තෙල්දෙණිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

හෙවාහැට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

කුණ්ඩසාලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

මහනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

මහනුවර දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Kandy District Live Result

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය මත අනුර කුමාර දිසානායක 394,534 (42.26%) ක් ලබා එහි පෙරමුණේ පසු විය.

එමෙන්ම,

සජිත් ප්‍රේමදාස 323,998 (34.71%) 

රනිල් වික්‍රමසිංහ 162,707 (17.43%) 

නාමල් රාජපක්ෂ 19,403 (2.08%)

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 477,446ක් ලබා ගනිමින් ආසන අටක ජය හිමි කර ගැනීමට සමත් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 58.76%කි. මෙහිදී සමගි ජනන බලවේගය මනාප 234,523 ක් ලබා ගනිමින් ආසන හතරක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 28.86%කි.

2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 22,997ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 2.83%කී. 

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 440,761ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 55.57% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන හතක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම මනාප 309,152ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 3ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 38.98% කි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 30,669 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.87%කි.

 

Sri Lanka Parliamentary Election 2024

  • NPP 4005802
    Jathika Jana Balawegaya
    62.83%
  • SJB 1193343
    Samagi Jana Balawegaya
    18.72%
  • NDF 308064
    New Democratic Front
    4.83%
  • SLPP 209591
    Sri Lanka Podujana Peramuna
    3.29%
  • OTHERS 658318
    All Other Parties
    10.33%
ReeCha