කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණය - කළුතර දිස්ත්‍රික්කය
අගලවත්ත මැතිවරණ බල ප්‍රදේශය
හොරන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බේරුවල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බුලත්සිංහල ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය
මතුගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
පානදුර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බණ්ඩාරගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කළුතර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
කළුතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ කළුතර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ රැදිණ.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ රැදිණ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 143,285 ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 448,699ක් ලබා ගනිමින් පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 64.08%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 8කී.
එමෙන්ම, එහි දෙවන තැනට පත් වූයේ සමගි ජන බලවේගයයි.ඒ මනාප 171,988ක් ලබා ගනිමින් ය.එය ප්‍රතිශතයක් ලෙස 24.56%කී.ලැබූ ආසන සංඛ්‍යාව 02ක් විය.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 338,801ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 48.56%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 5කී.
එමෙන්ම, මනාප 310,234ක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 44.47%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4කී.