හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Hambantota SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Piyumika Nov 14, 2024 05:45 PM GMT
Piyumika

Piyumika

Report

හම්බන්තොට දිස්ත්‍රික්කය - 2024 මහ මැතිවරණය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

මුල්කිරිගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

බෙලිඅත්ත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

තිස්සමහාරාම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

තංගල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Hambanthota District Result

මේ අතර,2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය මත අනුර කුමාර දිසානායක මහතා මනාප 221,913 ක් ලබා එහි පෙරමුණේ පසු විය.

එමෙන්ම,

සජිත් ප්‍රේමදාස – 131,503

රනිල් වික්‍රමසිංහ – 33,217 2020

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 280,881ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.එය ප්‍රතිශතයක් ලෙස 75.1%කී.ලැබු ආසන සංඛ්‍යාව 6කී.

දෙවෙනි තැනට මනාප 51,758ක් ලබාගෙන සමගි ජන බලවේගය පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 13.84%කී.ලැබු ආසන සංඛ්‍යාව 1කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් 196,980ක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.එය ප්‍රතිශතයක් ලෙස 53.84%කී.ලැබූ ආසන සංඛ්‍යාව 4කී.

එමෙන්ම,මනාප 130,433ක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් වූ අතර ප්‍රතිශතයක් ලෙස එය 35.65%කී.ලැබූ ආසන සංඛ්‍යාව 2කී.

ReeCha