ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Galle SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Piyumika Nov 14, 2024 03:34 PM GMT
Piyumika

Piyumika

Report

ගාල්ල දිස්ත්‍රික්කය - 2024 මහ මැතිවරණය 

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

කරන්දෙණිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

හිනිදුම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

බෙන්තර - ඇල්පිටිය  ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

බද්දේගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

රත්ගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

හබරාදූව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

අක්මීමන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

බලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

ගාල්ල මැතිවරණ  බල ප්‍රදේශය

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Galle District Live Result

2024 ජනාධිපතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මත අනුර කුමාර දිසානායක මහතා මනාප 130, 880ක් ලබා පෙරමුණේ පසු විය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා මනාප 100,730ක් ලබාගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා මනාප 36,908ක් ලැබීය.

කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 5,594ක් පමණී.

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 430,334ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 70.54%ක් වු අතර ලැබු ආසන සංඛ්‍යාව 7කී.

එමෙන්ම, 115,456ක් ලබාගෙන සමගි ජන බලවේගය එහි දෙවෙනි තැනට පත් විය.එය 18.93ක ප්‍රතිශතයක් වුණ අතර ලැබු ආසන සංඛ්‍යාව 2කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 312,518ක් ලබා ගැනිමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.එය ප්‍රතිශතයක් ලෙස 50.07%කී. ලැබු ආසන සංඛ්‍යාව 6කී.

එමෙන්ම, මනාප 265,180ක් ලබා දෙවෙනි තැනට එක්සත් ජාතික පක්ෂය පත් විය.ලැබූ ආසන සංඛ්‍යාව 4කී.

ReeCha