කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය

Colombo SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Sewvandhi Nov 14, 2024 06:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 මහ මැතිවරණය

නැගෙනහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result

බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශය 

කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


කොළඹ දිස්ත්‍රික්කයෙන් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵය

කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


මේ අතර 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා පෙරෙමුණේ රැදීය. ඒ ඡන්ද 629,963  ක් ලබාගෙනයි.

එමෙන්ම,සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 342,108 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු විය. රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද  281,436 ක් ක් පමණී.

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 674,603ක් ලබා ගනිමින් එහි පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 57.04%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 12ක් විය.

එමෙන්ම, මනාප 387,145ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 32.73%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 6ක් විය.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 640,743ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පෙරමුණට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 53%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 11ක් විය.

එමෙන්ම, 474,063ක් ලබා ගනිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 39.21%ක් විය.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 7ක් විය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 3298822
    Jathika Jana Balawegaya
    63.84%
  • SJB 961441
    Samagi Jana Balawegaya
    18.61%
  • NDF 259851
    New Democratic Front
    5.03%
  • SLPP 176434
    Sri Lanka Podujana Peramuna
    3.41%
  • OTHERS 471031
    All Other Parties
    9.12%
ReeCha