බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Badulla Samagi Jana Balawegaya Election Sri lanka election 2024 National People's Power - NPP
By krishani Nov 14, 2024 06:16 PM GMT
krishani

krishani

Report

2024 මහ මැතිවරණය - බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

ඌවපරනගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

හපුතලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

වියලුව ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

බණ්ඩාරවෙල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

පස්සර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

හාලිඇල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

මහියංගනය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

බදුල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Badulla District Live Result

මේ අතර,  2024 ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 219,674 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියට පත් විය.

එමෙන්ම,අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 197,283ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු විය.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 115,138ක් පමණී.

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 309,538ක් ලබා ගනිමින් ආසන හයක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 62.06%.කි.

මෙහිදී සමගි ජනන බලවේගය මනාප 144,290 ක් ලබා ගනිමින් ආසන තුනක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 28.93%කි.

2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 19,308ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 3.87%කී.


2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 258,844ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය 54.76% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන පහක් ඔවුන් සතුකර ගැනීමට සමත් වුණා. එමෙන්ම මනාප 179,459ක් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන 3ක් හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 37.97% කි. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට හිමි කරගැනීමට හැකිවුණේ මනාප 21,445 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 4.54%කි.

ReeCha