අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Anuradhapura SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Sewvandhi Nov 14, 2024 09:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 මහ මැතිවරණය - අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

අනුරාධපුර නැගෙනහිර බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

කලාවැව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

කැකිරාව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

අනුරාධපුර බටහිර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

මැදවච්චිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

හොරොව්පතාන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

මිහින්තලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Anuradhapura District Result

මේ අතර, 2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 285,944ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ පසු විය. 

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 202,289ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු විය. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 82,152ක් පමණී.

2020 මහ මැතිවරණය 

2020 මහ මැතිවරණයෙන් මනාප 344,458ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 67.95%ක් විය.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 7ක් විය.

මනාප 119,788ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 23.63%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 2ක් විය.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 229,856ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය මත පෙරමුණේ පසු විය.එය ප්‍රතිශතයක් ලෙස 48.35%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 5ක් විය.

එමෙන්ම, 213,073ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය එහි දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 44.82%ක් විය.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4ක් විය.

ReeCha