11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වන බවයි.

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

ඒ අනුව එම නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇත.

එමෙන්ම, නිහඬ කාලයේ දී ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන්ගෙට යෑම හා පෙළපාළි පැවැත්වීම නීති විරෝධී කටයුත්තක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1,794ක් ලැබී තිබෙනවා.

ඒ අතර අපරාධ ගණයට වැටෙන පැමිණිලි 51ක් ලැබී ඇති බව සඳහන් වේ.