සභික නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි
මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
ඉකුත් දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබා දෙන ලෙසට මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ බව සඳහන්.
ඒ අනුව ලබා දුන් එම නම් අනුව අද දිනයේදී මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉකුත් පෙබරවාරි 17 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වන දින ආරම්භ විය යුතු බවට නියම කර තිබුණා.