ගෑස් මිල අඩු කිරීම ගැන දැනුම් දීමක්..අඩු වෙන්න යන ගණන මෙන්න..
හෙට මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව නව මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ.
දැනට පවතින රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000ට අඩු මුදලකට ගෙන එන බවයි Litro Gas සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.