සංජීවගේ ඝාතනයට පොලිස්පතිගේ නමත් ගෑවෙයි - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

By Gagana News Feb 25, 2025 04:16 AM GMT
Report

අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී සිදු වූ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිදුවීමට වත්මන් වැඩබලන පොලිස්පතිවරයාද වක්‍රව සම්බන්ධ බවට ඉඟි කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.

''ගනේමුල්ල සංජීව ඝාතනයට වැඩබලන පොලිස්පති සම්බන්ධයි කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා" 

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ දහවල් පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

ඔහුගේ ආන්දෝඅනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.   

ශ්‍රී ලාංකිකයින්ට ශුභ ආරංචියක්

ශ්‍රී ලාංකිකයින්ට ශුභ ආරංචියක්

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!