ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් කෙරේ

By Gagana News Feb 28, 2025 03:34 PM GMT
Report

ගණේමුල්ල සංජීවගේ මරණය පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළාය.

මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇති අතර මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි - ජනපති කියයි

ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි - ජනපති කියයි

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට