බස් ධාවනය ගැන පෞද්ගලික බස් රථ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්... (VIDEO)
පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් යළි අර්බුදයක් මතුව ඇති බවද බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරනවා.
යළිත් පැන නැගී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගැමුණු විජේරත්න මහතා,