ගම්පහ ඔස්මන් ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

Report

 T 56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ

[HKGA1YW[

. එහිදි ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට එම බළකාය සමත්ව තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බවය.

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.