"මට වයස 83යි.. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.. හැබැයි වාඩි වෙලා වැඩ කරන්න පුලුවන්.." - පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් එන ලොකුගේ..(VIDEO)
හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ය.
ඒ අනුව මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් දැන් 83වියෙහි පසුවන බවත් එදාමෙන් දුව පැන වැඩ කළ නොහැකි වුවත් වාඩි වී වැඩ කළ හැකි බව ය.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහතින් නරඹන්න,
.