"යුද්දෙ දිනපු ගෝඨා.. කොවිඩ් නසපු ගෝඨා.. අපිට ඕන ගෝඨා.." - ආන්දෝලනාත්මකව ගාලුමුවදොර ගෝඨාභය ඉල්ලා දෙවනක් කළ පිරිසකගේ විරෝධය.. (VIDEO)

Report

ඊයේ(22) දිනයේ දී ගෝල්ෆේස් අරගල පිටියට පැමිණි පිරිසක් ජනාධිපතිවරයා අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මීට 20ක පමණ පිරිසක් එක්ව සිටියහ.

කෙසේවෙතත් කිසිදු අර්බූදයක් එහිදී මතු නොවීම විශේෂ සිදුවීමකි.

විඩියෝ දර්ශන - KAPILA PUNCHIMANNAGE Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join