අරගලයට එන්න කියා භික්ෂූන් දෙනමක් උපවාසයේ..!

By Sewvandhi Nov 02, 2022 11:06 AM GMT
Report

මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ගාලු මුවදොර පිටියේ බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වෙති

එයට කහදවැවපොත ධම්මසුජාත හිමියන් හා නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now