ගාල්ල දිස්ත්‍රික්කය - අක්මීමන මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE/PHOTOS)
UPDATE;
ගාල්ල දිස්ත්‍රික්කය - අක්මීමන
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 45,632
සජිත් ප්‍රේමදාස - 18,731
රනිල් වික්‍රමසිංහ - 12,922
නාමල් රාජපක්ෂ - 1,990
----------------------------------------------
ගාල්ල දිස්ත්‍රික්කය - බැද්දෙගම
ගාල්ල දිස්ත්‍රික්කයේ බැද්දෙගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙයි.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 37,301
සජිත් ප්‍රේමදාස - 23,442
රනිල් වික්‍රමසිංහ - 12,963
නාමල් රාජපක්ෂ - 3,204
----------------------------------------------
ගාල්ල දිස්ත්‍රික්කය - හබරාදුව
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව - හබරාදුව බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල ලැබී තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා සිටියි. ඒ ඡන්ද 35,428ක් ලබා ගනිමින් ය.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස - 16,929
රනිල් වික්‍රමසිංහ - 10, 602
නාමල් රාජපක්ෂ - 2,041
..............................................................
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර - ඇල්පිටිය
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර - ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල ලැබී තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා සිටියි.
ඒ ඡන්ද 35,612ක් ලබා ගනිමින් ය.
එමෙන්ම,
සජිත් ප්‍රේමදාස - 19,733
රනිල් වික්‍රමසිංහ - 11,595
නාමල් රාජපක්ෂ - 2,571
---------------------------------------------
ගාල්ල - රත්ගම
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය ලැබී තිබෙනවා.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 30,323
සජිත් ප්‍රේමදාස – 17,157
රනිල් වික්‍රමසිංහ – 8,004
නාමල් රාජපක්ෂ - 3,236
----------------------------------------------
ගාල්ල - බලපිටිය
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව තිබෙනවා.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා පෙරමුණෙ පසු වෙයි.
ඒ ඡන්ද 20,096ක් ලබා ගනිම්න් ය.
එමෙන්ම,
සජිත් ප්‍රේමදාස – 12,339(30.23%)
රනිල් වික්‍රමසිංහ – 5,345(13.09%)
නාමල් රාජපක්ෂ - 1,689(4.14%)
----------------------------------------------
ගාල්ල - අම්බලන්ගොඩ
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව තිබෙනවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 17,453 (28.01%)
රනිල් වික්‍රමසිංහ – 7,428 (11.92%)
නාමල් රාජපක්ෂ – 2,245 (3.6%)