අරගල භූමියේ ඔබ මෙතෙක් නොඇසූ අමුතුම සිදුවීමක් ගැන ප්‍රබලයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්(VIDEO)..
ගාලුමුවදොර අරගල භූමිය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද දැඩි කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු එවකට පැවති පාලන තන්ත්‍රයට විරුද්ධව ජනතා පෙළ ගැසීමක් ලෙසයි.
කෙසේවෙතත් මෙම අරගලය අද වන විට දින 100ක් ඉක්මවමින් තිබීම විශේෂත්වයක්.
එවන් තත්ත්වයක් තුළ මෙම අරගලය සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ අදහස් දක්වමින් පවතී.
මීට ආසන්නතම හේතුව නම් ඉන්දියාවේ මාධ්‍ය නාලිකාවකට අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ගාලුමුවදොර අරගල භූමියේ සිදුවන බොහෝදෙනෙක් නොදන්න කාරණයක් ගැන හෙළිදරව් කිරීමයි.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |