දේශපාලන බල පෙරළියක් - ජී.එල්.ගේ සහය කාටද..?
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහායෝගය ලබාදෙන බවයි.
අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
මේ වනවිට ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම්ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරති.