මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..

By krishani Sep 24, 2024 07:12 AM GMT
Report

ජී. 07 රටවල් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ මැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ය.

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ අනුව, කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බව එම රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු සදහන් කර ඇත.

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..


විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට පැමිණි සිටි අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.


කෙසේ වෙතත්, සටන් විරාමයකට නොපැමිණියහොත් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරගත නොහැකි තත්වයට උත්සන්න වීම හේතුවෙන් මැද පෙරදිග රටවලට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදිමට සිදු වනු ඇති බව ජී. 07 රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු අනතුරු අඟවා තිබෙනවා.