ඉදිරියේදී ආකර්ශනීය සංචාරක නගරයක් වෙන කෑගල්ල

Report

කෑගල්ල නගරය නොනිදන නගරයක් කරමින් සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීම සඳහා කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සංචාරක උප කමිටුව මගින් සංවිධානය කළ ආලකමන්දාව වැඩසටහන හෙට දින සිට දෙදිනක් (26) කෑගල්ල නිදහස් මාවතින් ආරම්භ කරන බව කෑගල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සනත් පතිරණ මහතා පවසයි.

මෙහි සමාරම්භක අවස්ථාව හෙට දින පස්වරු 6 ට සංස්කෘතික අංගයන් සමඟ ආරම්භ කෙරෙන අතර වීදි ආහාර වර්ග හස්ත කර්මාන්ත ප්‍රදර්ශන කුටී (26 හා 27)දෙදින පුරා පැවැත්වෙයි.

මීට සමගාමීව එහි ඇති ළමා උද්‍යානය සංවර්ධනය කරන අතර නිදහස් මාවත හරිත විදියක් බවට ද පත් කෙරෙන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසා තිබේ.

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

මාව අවුස්ස ගන්නත් එපා - කරන්න බැරිනම් යනවා - තිස්සකුට්ටිගෙන් බැනුම්

මාව අවුස්ස ගන්නත් එපා - කරන්න බැරිනම් යනවා - තිස්සකුට්ටිගෙන් බැනුම්