දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

Report

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍රගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය අද සවස 2.00 සිට හෙට සවස 2.00 දක්වා කොළඹ ඒ. එෆ් රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජීවිතක්ෂයට

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජීවිතක්ෂයට

රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

“ශ්‍රී ලංකාව ගුජරාට් සංවර්ධන ආකෘතිය දෙස බලා සිටියා” ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කියයි

“ශ්‍රී ලංකාව ගුජරාට් සංවර්ධන ආකෘතිය දෙස බලා සිටියා” ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කියයි