ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..

Report

ඉන්ධන ලීටරයකින් රුපියල් 162 කොමිස් මුදලක් හිටපු අමාත්‍යවරයෙකුගේ සාක්කුවට යන බවක් ජනාධිපතිවරයා හෝ තම ආණ්ඩුවේ කිසිවෙකු පෙර කියා නැතැයි වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටිනවා.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..සතියේ පලා ඵලත් මෙතනින් බලන්න(VIDEO).

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..සතියේ පලා ඵලත් මෙතනින් බලන්න(VIDEO).


ජනාධිපතිවරයා එකල සඳහන් කළේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102 බද්දක් ඇති බවත් ඉන් රුපියල් පනහක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස කපා ගන්නා බවත් පමණක් යයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඇමතිවරයා සඳහන් කළේ, තෙල් ලීටරයක මිල නියම වන්නේ එම ණය මුදලත් එකතු කිරීමෙන් බවයි.

අද සවස මේ ප්‍රදේශ වල ඉන්න අය අවධානයෙන් ඉන්න..ප්‍රදේශ රැසක් ගැන දැනුම්දීමක්.

අද සවස මේ ප්‍රදේශ වල ඉන්න අය අවධානයෙන් ඉන්න..ප්‍රදේශ රැසක් ගැන දැනුම්දීමක්.


ඉන්ධන මිල සංශෝධනය වන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව බවද පැවසූ වසන්ත සමරසිංහ මහතා අවසන් මිල සංශෝධනය වූයේද ඒ ආකාරයෙන්ම යයි ප්‍රකාශ කළා.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, කෙසේ හෝ ඉදිරි අයවැයෙන් ජනතාවට බොහෝ සහන ලැබෙනු ඇති බවයි.

You May Like This Video