මෙම මස ආරම්භයේම තෙල් මිල යළි ඉහළ යයි..නව මිල ගණන් මෙන්න.
මෙම සතිය ආරම්භයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.24ක් ලෙස සටහන් වූ අතර, එය සියයට බිංදුවයි දශම තිස් පහකින් ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
මේ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 72.5 ලෙසය.
එය සියයට බිංදුවයි දශම තුනයි දෙකකින් ඉහළ ගොස් තිබිණ.