නව ආණ්ඩුවෙන් ඉන්ධ මිල අඩු කිරීමක් ගැන කියයි..මිල සූත්‍රයට වෙච්ච දේ මෙන්න.

Report

බලශක්ති ඇමති ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා.

සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හෙතෙම කියා සිටියේ, එය සංශෝධනය විය යුතුද නැද්ද යන්න ඉදිරියේදී සලකා බලන බවයි.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


මිල සූත්‍රය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවද පැවසූ ඔහු සැම විටම මිල අඩු කිරීමට රජය උත්සාහ කරන බවයි හෙතෙම එහිදී වැඩි දුරටත් අවධාරණය කළේ.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා.

අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

You may like this video