නොසිතු ලෙස ඉන්ධන මිල ඉහළ යාමක්!

United States of America Sri Lanka Fuel Crisis Fuel Price In World
By Shehan Mar 24, 2025 05:33 AM GMT
Shehan

Shehan

Report

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන දැඩි බලපෑම හමුවේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.

මෙය ශ්‍රී ලංකාවට ද සෘජුවම බලපෑම් කරනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 ඉක්මවා ගොස් ඇත.

වාහන මිල අඩු නොවේ? හුළං කියන අලුත්ම කතාව

වාහන මිල අඩු නොවේ? හුළං කියන අලුත්ම කතාව

22 වන දින බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 72.16 ලෙස වාර්තා වී තිබේ.

 මෙම තත්ත්වය යටතේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා යනු ඇතැයි ප්‍රකාශ කෙරේ.

Top Trending News

ශ්‍රී පාදයේ ගොස් කට වරද්ද ගත් අයට වැඩ වරදී

ශ්‍රී පාදයේ ගොස් කට වරද්ද ගත් අයට වැඩ වරදී

ReeCha