ඉන්ධන මිල ගැන හදිස්සියේම ඇසෙන විශේෂ පුවත
By Gagana News
මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309.00,
පෙට්‍රල් 95 රුපියල් 371.00,
සුදු ඩීසල් රුපියල් 286.00,
සූපර් ඩීසල් රුපියල් 331.00 සහ
භූමිතෙල් රුපියල් 183.00 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව ප්‍රකාශ කරයි.
YOU MAY ALSO LIKE