ඉදිරියේදි ඉන්දන ලබා ගන්න ක්‍රමය වෙනස් වෙයි..?

Report

චීනයේ සිනොපෙක් සමාගම මෙරට බෙදා හැරීම් ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව වාර්තා වෙනවා.

ඔවුන්ගේ පැමිණීමත් සමඟම  ඉන්ධන හිඟයක් ඉදිරියේදී ඇති නොවනු ඇති බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.

පැවති ආර්ථික අවපාතයත් සමග ඉන්දන හිගවීමත් සමග සිදුවූ දීර්ඝ් පෝලිම් හටගැනීම මත මෙම ඉන්දන කෝටා ක්‍රමය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් හදුන්වා දෙනු ලැබුවා.