අද ඉඳන් කොත්තු, රයිස්, බිරීයානි ඇතුළු මේ ආහාරවල මිල පහළට

Report

අද(05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි මිල අඩුවීම නිසා එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමට මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කරන බවයි.

එබැවින් ව්‍යංජන සහිත බත් පාර්සලයක්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල රුපියල් 25කින් පහළ දමන බව ඔහු සඳහන් කර ඇත.

තවද බිත්තර රොටී මෙන්ම පරාටා එකක මිල සහ කෙටි ආහාරවල (Short Eats) මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න