මෙරට සියළුම දුරකථන සමාගම් වලින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරෙයි..
මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බව, එමඟින් ඔවුන් සඳහන් කර සිටියි.
වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම සමාගම් කියා සිටින්නේ.
මීට අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Sponsored By Sarrita Jewellery
