දරුන්ට සමාජ මාධ්‍ය තහනම් දාන්න එපා - විදෙස් රටක නව නීති

Report

ප්‍රංශයේ වයස අවුරුදු 15 ළමයින්ට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම එරට ඉහළම අධිකරණය විසින් අවලංගු කර තිබේ.

එය අවලංගු කර ඇත්තේ සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ළමයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බවට පවසමිනුයි.

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති වන හානිකර බලපෑම් හේතුවෙන් මෙම නීතිය පසුගිය ජූලි මාසයේදී ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අනුමත කරනු ලැබුවේය.

රජයෙන් දෙන දීමනාව රු.3000කින් ඉහළට - රජයෙන් මිලියන 1,426 ක් වෙන්කර අවසන්

රජයෙන් දෙන දීමනාව රු.3000කින් ඉහළට - රජයෙන් මිලියන 1,426 ක් වෙන්කර අවසන්

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ