ගජ මුතු විකුණන්න ගිය හතරක් මාට්ටු ..ගුරුවරියකුත් ඒ අතර..

By Piyumika Aug 05, 2024 04:32 AM GMT
Report

මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත් අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය වාර්තා කලේය .

ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද..

ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද..

අත් අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද සිටින බව පැවසේ .ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාරියකි.

අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල ,වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය.

අම්පාර සලිත කල ඝාතනයන් ගැන අමුතුම කතාවක් එලියට ..

අම්පාර සලිත කල ඝාතනයන් ගැන අමුතුම කතාවක් එලියට ..

සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .

තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .