ඕමානයේ වෙඩි තැබීමක් නිසා සිව්දෙනෙකු ජිවිතක්ෂයට...

By Parami Dissanayake Jul 16, 2024 01:43 PM GMT
Report

ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 30දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ, පාකිස්ථාන ජාතිකයින් සිව්දෙනෙක් බව ඒ අනුව වාර්තා වේ.

භාණ්ඩ හා සේවා මිල 20% කින් අඩු කළ හැකි බව කාංචන පවසයි...

භාණ්ඩ හා සේවා මිල 20% කින් අඩු කළ හැකි බව කාංචන පවසයි...

එම කලාපයේ ගැටුම් නිරාකරණය සඳහා ඕමානය නිරතුරුවම මැදිහත් වන අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට බලධාරීන් පැවසීය.

මැද පෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස ඕමානය සැලකෙයි.