හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්ගේ කෑමට වස දමයි. - (VIDEO)
By Wayomi
තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ,ඊයේ අම්පාරේ පැවැති මැයි රැළියක් අමතමින්.
මෙහිදී ඔහු සඳහන් කළේ,පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බවයි.
.........................................................................