තෙල් සංස්ථාවේ ලක්ෂ 61කට විද්ද හිටපු ඇමති යාපාටයි බිරිඳටයි අධිචෝදනා

Anura Priyadharshana Yapa Sri Lanka Politician Sri Lanka Magistrate Court Law and Order Sinhala news
By Kaushi Sep 02, 2025 10:39 AM GMT
Kaushi

Kaushi

Report

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව පවසමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව අඳාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉදිරියේ කැඳවා ඇත. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බවයි.

එබැවින් නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින මෙන් විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා පසුව නඩු කටයුතු අවසන් කිරීමට නියම කර ඇත. 

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න