මැලේසියාවේ හිටපු අගමැතිවරයෙක් හදිසියේ රෝහල්ගත කරයි - හේතුව මෙන්න

Report

මැලේසියාවේ දෙවතාවක් අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය නිවසේදී ඇද වැටීමෙන් පසු ඔහුගේ දකුණු උකුල් ඇටයේ සිදුවූ බිඳීමකට ප්‍රතිකාර ලැබීම සඳහා ඔහු මෙසේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම අනතුර ක්වාලාලම්පූර් නුවර පිහිටි සිය නිවසේ බැල්කනියේ සිට විසිත්ත කාමරය දෙසට ඇවිද යමින් සිටියදී උදෑසන 7.30 ට පමණ සිදුව ඇත.

කෙහෙළියට චාමරට දඬුවම් දුන්නනන් ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න - චාමර පාර්ලිමේන්තුවේ යකා නටයි

කෙහෙළියට චාමරට දඬුවම් දුන්නනන් ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න - චාමර පාර්ලිමේන්තුවේ යකා නටයි

ඒ වන විටත් වයස අවුරුදු 100ක් සම්පූර්ණ කර සිටි ඔහු, අනතුරින් පසු කඩිනමින් ජාතික හෘද රෝග ආයතනය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මහතීර්ගේ දීර්ඝකාලීන මාධ්‍ය ලේකම් වන සුෆී යූසොෆ් මාධ්‍ය වෙත සඳහන් කළේ, ප්‍රතිකාර සහ වෛද්‍ය නිරීක්ෂණ සඳහා ඉදිරි සති කිහිපය තුළ ඔහු රෝහලේ රැඳී සිටිනු ඇති බවයි.

හරිනිට ගෙදර යන්නම වෙයි - ඇයට විරුද්ධව විශ්වාසභංගයක්

හරිනිට ගෙදර යන්නම වෙයි - ඇයට විරුද්ධව විශ්වාසභංගයක්

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්