සියදිවි හානි කරගත් හම්බන්තොට ප්‍රබලයා - අවසන් කටයුතු ලබන සෙනසුරාදා
සැකකටයුතු ලෙස මියගිය හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු එළැබෙන සෙනසුරාදා දිනයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා 'ඊයේ දින ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.