රාජපක්ෂලා නිසා හිටපු උපසභාපතිවරයෙක්ට වැඩ වරදී

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

නව රජය බලයට පත්වීමත් සමඟම පසුගියදා සිදුවූ දූෂණ වංචා පිළිබඳව අත්අඩංගුවට ගැනීම් රැසක් සිදුවිය.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි