විදේශිකයන් පිරිසක් අද දළදා මාළිගය ඉදිරිපිට සිදු කළ දේ

Srilanka kandy
By Sithumi Nov 06, 2021 04:26 PM GMT
Sithumi

Sithumi

Report

ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අයත් අධිආරක්ෂිත කලාපයේ වීඩියෝ දර්ශන ලබාගත් බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමන් කාලයක් තිස්සේ පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවක් වෙනුවෙන් අදාළ දර්ශන ලබාගත් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha